Far Cry 4 (Gameplay)



ඔන්න ඉතින් Super Net එකේ Upcoming Game විශේෂාංගයේ පලවෙනි Game එක දානවා. මම දාන පලවෙනි Game එක තමයි Far Cry 4. Far Cry ගේම් පිස්සන්ට අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන්.ඔන්න Far Cry අලුත්ම ගේම් එක එල කිරි Game එකක්.එකේ අලුත් වැඩ කැලි ගොඩයි.Game එන්නේ 2014.11.18 වෙනදා.ත්‍රී වීලුත් තියෙනවා :D මම කියවනවට  හොදයි ඔයාලම Trailer එක බලන්නකෝ.මේක Gameplay Trailer එකක්.Trailer එක Download කරන්නත් පුළුවන් Video එක යට තියෙන Download කියන එක click කරලා.







File Size: 45.58 MB

0 comments:

PaidVerts