ඔයාලගේ Blog එකටත් site map එකක් එකතු කරමු.
ඔන්න යාලුවනේ මම ඔයාලට අද ගෙනාවේ ගොඩක් වටිනා දෙයක්....මොකක්ද දන්නවද....site map එකක්.සිංහලෙන් කිව්වොත් පටුනක්.මේ  පුළුවන් ඔයාලගේ දාපු post එක තැනකදී බලාගන්න.ඒක ඔයාලගේ බ්ලොග් එකට එන අයට පහසුවක්.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න මගේ බ්ලොග් එකේ site map එක.
නියමයි නේද...දැන් බලමු කොහොමද දන්නේ කියල.
1.මුලින්ම ඔයාගෙ බ්ලොගර් Dashboard එකට ලොග් වෙලා Page කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියට New Page කියන එක ක්ලික් කරන්න.
2.හරි දැන් පහල රූපයෙ තියන විදියෙ පිටුවක් ලෝඩ් වෙයි.ඒකෙ HTML කියන තැන ක්ලික් කරල මේ ලිපියෙ පහලින්ම දීල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරගන්න.Page Title එකට ඔයා කැමති එකක් දෙන්න.
3.හරි පහල කෝඩ් එක කොපි කරන්න.
4.දැන් අර දීපු කෝඩ් එකේ your site address  කියලා තියෙන තැන් දෙකටම your site address  කියන එක කපල ඔයාගේ බ්ලොග් එකේ address එක දෙන්න.
5.ඊට පස්සේ පහල රුපයේ තියන විදියට ඔය හදාගත්ත Page එක පෙන්නයි.View කියන තැන ක්ලික් කරලා Page එක බලන්න පුළුවන්.ලින්ක් එක අරගෙන බ්ලොග් එකේ Menu Bar එකට උනත් දාගන්න පුළුවන්.
ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දන්න....යාලුවන්න්ට දැන ගන්නත් එක්ක share පාරකුත් දාන්නකෝ....මම ගියා.  bye.........
Post by
Rasika Udara
0 comments:
PaidVerts