අපේම රටෙන් , අපේම ක්‍රමයට සල්ලි හොයමු...ලංකාවේ අපේ කොල්ලෙක් කරන අපේ වැඩක්.....!!!


Hi යාලුවනේ ඔන්න මම ඔයාලට ඔන්ලයින් රැකියා පාඩම් මාලාවේ දෙවන පොස්ට් එක. ගියපාර පොස්ට් එකෙන් පොඩි හැදින්වීමක් නේ කරේ.මම ඔයාලට කියල දෙන්න යන්නේ ලංකාවේම site එකක් ගැන.මොකද දන්නවද මම ලංකාවේ එකක් ම තොර ගත්තේ කියල.පිටරට වෙබ් site වඩා අපේ ලංකාවේ දේවල් විශවාස නිසා.තව දෙයක් පිටරට සල්ලි ලංකාවට ගෙන්න ගන්න අමාරුයි.ඒවාට paypal account හදලා මළ විකාර කරන්න ඕන.එක නිසා ඔන්න මම Super  Net එකේ පලවෙනි ඔන්ලයින් රැකියා විශේෂන්ගයේ පලවෙනි ලිපිය විදියට ඔයාලට කියල දෙනවා ez-cash වලින් සල්ලි අතටම ගන්න පුළුවන් ලංකාවේ කොල්ලෙක් හදපු E-Money Making Site එකක් ගැන.අපිට අපේ දේ හදවතින් විශ්වාසයි...!!! අපි හදවතින් ම ශ්‍රී ලංකිකයි....!!! දැන් එහෙනම් බලමුකෝ  , මේ කියන site එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියල.....

මේ site එකේ නම තමයි Adbla.....ඔන්න එහෙනම් Adbla වලින් සල්ලි හොයන්න පටන් ගමුකො...ඔයාලට වෙබ් අඩවියක්,නැත්තම් බ්ලොග් අඩවියක්  තියේද.... නැත්තද .... තියෙනවා නම් මේක තවත් පහසුයි.නැත්තම් බය වෙන්න එපා අනේ....වෙබ් අඩවියක් නැතත් කිසිම අවුලක් නැතුව Adbla වලින් සල්ලි හොයන්න පුළුවන්....නැත්තම් ඔයාලට ඕනම නම් පහල තියෙන ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බ්ලොග් එකක් හදාගන්න විදිය ඉගෙන ගන්න පුළුවන්...වෙබ්  අඩවියක් හදන්න නම් ලොකු ගානක් යනවා.එත් බ්ලොග් අඩවියක් නොමිලේ ම හදා ගන්න පුළුවන්.



මේ Adbla වල කරන්න තියෙන්නේ වෙබ්  අඩවිවල ,බ්ලොග් අඩවි වල Ads පල කරලා එකෙන් මුදල් උපයන්න සහ එක එක link shorten කරලා මුදල් උපයන්න...ඔයාල කැමති link shorten කරලා සල්ලි උපයන්න නම් ,ගොඩක් අය කැමති දේවල් තියෙන link shorten කරලා,ඒ ලින්ක් එකට අදාල web page එක ගැන විස්තරයක් එක්ක facebook,google plus වගේ වෙබ් අඩවි වල share කරාම, ඔයාල දාපු විස්තරේ එහෙම කියවල බලලා ඒ ලින්ක් ක්ලික් කරලා ඒ web page වලට ගියාම ඔයාලට සල්ලි හම්බ වෙනවා.හිතන්නකෝ ඔයාල දාපු link ක්ලික් කරලා 1000ක් අවොත් ....ඔයාලට Rs.100.00ක් ලැබෙනවා.මේ විදියට ඔයාල කැමති තරමක් ලින්ක් share කරන්න පුළුවන්...කට්ටිය 1000ක් හොයා ගන්න එක මහා ලොකු වැඩක් නෙවෙයිනේ...එක අමාරු නම් ,මේ වගේ ලින්ක් ගොඩක් share කරන්න...එතකොට ඉතින් ඔයාලගේ ලින්ක් වලට එන පිරිස 1000ට වැඩි වෙනවනේ...ඔයාට Advertiser කෙනෙක් වුනොත්, ඔයාගේ Ad එකට කට්ටිය අවොත් ඔයාට 1000ක් ආවොත් ,ඔයාට Rs.150ක් ලැබෙනවා...

මෙහෙම උපයගන්න සල්ලි ඔයාලට පුළුවන් ඔයාලගේ mobile phone එකටම   Ez Cash  හෝ  M Cash මගින් මේ සල්ලි ඔයාලට ගෙන්න ගන්න...දැන් ඉතින් මේ වෙබ් අඩවියට Register වෙමුකෝ....පහල තියෙන banner එක ක්ලික් කරලා ඒ වෙබ් අඩවියට යන්නකෝ...


දැන් එකේ තියෙන Sign In / Up කියන එක ක්ලික් කරලා තමන්ගේ විස්තර ටික දීල register වෙන කොට ඔයාලගෙන් අහනවා ,ඔය Advertiser කෙනෙක් විදියටද account එක හදන්නේ , නැත්තම් Publisher කෙනෙක් විදියටද කියලා.. ඔයා මේ AdBla වෙබ් අඩවියෙන් සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන්නේ , මේ වෙබ් අඩවියේ Ads පළ කරලා නම් , ඔතනින් Advertiser කියන එක තෝරන්න. එහෙම නැත්තම් ඔයා සල්ලි උපයන්න කැමති , එකේක Link shorten කරලා නම් Publisher කියන එක තෝරලා register වෙන්න. දැන් ඔයාල දීපු email එකට ගිහින් එකේ spam folder එකේ email එකක් ඇති AdBla එකෙන් එවපු. අන්න ඒකෙ තියෙන code එක , ඔයාලගේ AdBla account එකට log වෙනකොට අහවි. එතකොට ඒ code එක paste කරලා , ඔයාලගේ AdBla account එක activate කරගන්න.

ඔන්න එහෙනම් ඒ වැඩේ හරි.. දැන් ඔයාලගේ AdBla account එකට log වෙන්න..
දැන් ඔය උඩ තියෙන tab වලින් Account කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න. දැන් එහෙනම් අපි සල්ලි හොයන වැඩේට බහිමුකො.. මුලින් ම ඔයාල මොකක් හරි හොද link එකක් හොයාගන්න. දැන් Home tab එකට ගිහින් , ඒ link එක paste කරලා shorten කරගන්න. දැන් ඕක හැමතැනම share කරලා බලන්නකෝ.. ඔයාට ටිකෙන් ටික සතෙන් සතේ සල්ලි එකතු වේවි.. මම දැන් මේ කිව්වේ publisher අයට කරන්න ඕන ටික.. දැන් බලමු Advertiser අයමොකද කරන්න ඕන කියලා...

Advertiser කෙනෙක් වුනා නම් , ඔයා මොකක් හරි දෙයක් ගැන Ad එකක් පලකරන්න ඕන. උදාහරණයක් විදියට ඔයාට තියෙන වෙබ් අඩවිය ගැන වුනත් Ad එකක් පළ කරන්න පුළුවන්. ඔයාගේ Ad එකට කට්ටිය
1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... තමන්ට කැමති නම් ඒ මුදලින් තව Ad එකක් උනත් පළ කරන්න පුළුවන්.. මේ විදියට Advertiser කෙනෙක්ට වුනත් ලේසියෙන් ම සල්ලි හොයන්න පුළුවන්.

දැන් එහනම් බලමු, 100ක් හොයාගත්තට පස්සේ ඒ සල්ලි ගෙන්න ගන්න විදිය...

ඔයාලගේ AdBla account එකට log වෙලා , උඩ තියෙන tab වලින් Withdraw කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න. 


ඊළගට Send Request කියන එක ක්ලික් කලාම මෙහෙම එයි....




ඕකට අනුව, අපි හිතමු ඔයා සල්ලි ඉල්ලපු දවස බදාදා කියල.. එහෙම වුනොත්, ඔයාට සල්ලි ලැබෙන්නේ ඒ සතියේ ඉරිදා... මොකද ගෙවීම් සිදුකරන්නේ ඉරිදට විතරයි... කොහොමහරි, ඉරිදා වෙනකොට අනිවාරෙන් ඔයාලට ez cash එක එනවා.. තවදුරටත් ඒක තහවුරු කරගන්න ඕන නම්, adbla එකෙන් ez cash එක එවුවට පස්සේ, මේ ස්ථානයේ ඒ පිළිබඳව සඳහන් කරනවා...ඔතනට ගියාම පෙනේවි, මේ වෙනකොට ගෙවීම් සිදු කරපු අයගේ නම් සහ ගෙවපු මුදල.. එතන ඔයාලගෙ නමත් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට ඒ ez cash එක එවලා කියන එකයි...

දැන් ඉතින් පුළුවන් තරම් Link Shorten කරලා,
පුළුවන් තරම share කරලා..සල්ලි උපයන්න !! මම ගියා..............

                                                                                                                                             මම 
                                                                                                                                       රසික උදාර 

1 comment:

  1. Paidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
    https://www.paidverts.com/ref/Wirajith

    මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
    මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
    ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
    වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ

    http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1

    ReplyDelete

PaidVerts