ඔබේ බ්ලෝග් එකේ සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7ම ලබා දෙන්නේ මෙහමයි. [ How To Rainbow 7 Colours To All Links Of Your Blog. ]




ඔන්න යාලුවනේ මම අද ගෙනාවා කොහොමද ඔයාලගේ බ්ලොග් එකේ ලින්ක් වලට දේදුන්නේ පාට එන විදියට හදන්නේ කියල.එල නේද වැඩේ...ඔන්න එහෙනම් ඔය පල්ලෙහා තියන දේදුන්නේ පාට කියන එක උඩ mouse cursor එක තියල බලන්නකෝ කොහොමද වැඩේ කියල.

                                                                                       දේදුන්නේ පාට

එල නේද වැඩේ.....දැන් එහෙනම් බලමුකෝ කොහොමද මේක දාගන්නේ කියල.දාගන්න එක නම් හරි simple වැඩක්.හරි ලේසි...ඔන්න එහෙනම් පල්ලෙහා පියවර ටික අනුව දාගන්නකෝ ඔයාලගේ බ්ලොග් එකට දේදුන්නේ පාට.

1. ) මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්න.

/*trickstoo rainbow color changing effect links for blogger*/ <script src='https://trickstoo-rainbow-links.googlecode.com/svn/rainbow-links.js'>
</script>
<a href="http://thesupernet.blogspot.com/2014/07/7-how-to-rainbow-7-colours-to-all-links.html" target="_blank">+ Add This Rainbow Colours To Your Web Or Blog.</a>

2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.

3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.

4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.

5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )

6. ) දැන් Save එක ක්ලික් කරන්න.

ඕන්න දැන් ඔබේ සයිට් එකේත් සියලුම ලින්ක් දේදුන්න වගේ ලස්සනට පාට පාටට තියේනවා.
නියමයිනේ !!

මේ දේදුනු පාට 7 , ඔයාලත් දා ගත්තා නම් comment එකකුත් දාලම යන්න.

2 comments:

PaidVerts