Blog එකට පලවෙනි Post එක දාමු...
මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට යන්න.එතකොට එහි උද වම පැත්තේ ඇති පෑනක් වගේ තියෙන පොඩි බට්න් එකක්.එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න.
ඊට පස්සෙ එන පේජ් එකේ තියෙන විශාල ප්‍රදේශයේ ඔබගේ ලිපිය සකස් කරන්න(ටයිප් කරන්න)
දැන් සේරම වැඩ ටික කරානම් අර Publish කියන බට්න් එකක්ලික් කරලා ඔබගේ ලිපිය පලකරන්න ඔබගේ බ්ලොග් අඩවියේ.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා....!!!
0 comments: